Privacy Policy Cookie Policy Terms and Conditions සිංහල භාෂාව - Wikipedia

සිංහල භාෂාව

From Wikipedia

සිංහල
සිංහල siṁhala
කතා කරන්නේ: ශ්‍රී ලංකාව
කතා කරන ඡනගහනය: මිලියන 15
භාෂා පවුල:
 ඉන්දු-ඉරානීය
  ඉන්දු-ආර්ය
   දකුණු ප්‍රදේහය
    සිංහල-මාල දිවයින
     සිංහල 
අක්ෂර ක්‍රමය: සිංහල අබුගිඩා (බ්‍රාහ්මීය අක්ෂර අබුගිඩා වලින් පැවත එයි) 
රාඡ්‍ය භාවිතය
රාඡ්‍ය භාෂාව වන රට: ශ්‍රී ලංකාව
පරිපාලනය කරනු ලබන්නේ: පරිපාලනය කරනු නොලැබේ
භාෂා සංකේත
ISO 639-1: si
ISO 639-2: sin
ISO/DIS 639-3: sin 
Indic script
This page contains Indic text. Without rendering support you may see irregular vowel positioning and a lack of conjuncts. More...

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඡන කොට්ටාශය වන සිංහල ඡනයාගේ මවු බස සිංහල වෙයි. සිංහල‍ ඉන්දු-යුරෝපීය භාෂා වල උප ගනයක් වන ඉන්දු-ආර්ය භාෂා ගනයට අයිති වන අතර මාල දිවයින භාවිතා කරන දිවෙලි භාෂාව භාෂාවට විශාල සමානතාවයක් දක්වයි. සිංහලයෙන් කතා කරන ලෝක ඡනගහනය මිලියන 15ක් පමන වෙයි.

සිංහල භාෂාව ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ක්‍රි.පූ. 500දී පමන විඡයාගමනයෙන් ලැඛුන බවට විශ්වාස කරන අතර, සෙල් ලිපි සහ මහාවංශය මෙයට සාක්ෂි දරයි.

බුදු දහමෙන් ආභාශය ලත් සිංහල කෘති විශාල ප්‍රමානයක් ඇති අතර මේවා ඉන්දියානු කෘති වලට සමානතාවයක් දක්වයි (ඉන්දියානු සන්දේශ කාව්‍ය). කාලිදාස සහ එවැනි ඉන්දියානු කිවියන්ගේ ආභාශය සිංහල සාහිත්‍යයේ ඇති බවට කුකවි වැඩ විවාදයන් සාක්ෂි දරයි. දකුණු ඉන්දීය දෙමළ ඡාතිකයින්ගේ ආක්‍රමණ නිසා බොහෝ දෙමළ වචන සිංහල භාෂාවට ඇතුළු වූ අතර පෘතුගීසි, ලන්දේසි සහ ඉන්ග්‍රීසි ආක්‍රමණ නිසා සිංහල භාෂාවට එම වචනද ඇතුළු වී ඇත.

ක්‍රි.ව. 20වන ‍ශත වර්ශයේ මුල වකවානුවේ කුමාරතුංග මුනිදාස පඪිදු ඇරඹි හෙළ බස ව්‍යාප්‍රතිය නීසාද, දිනමිණ වැනි පුවත් පත් නිසාද සිංහල භාෂාවට නව ඡීවයක් ලැබුණි. (මාර්ටින් වික්‍රමසිංහ කීතු දිනමිණ පුවත් පතෙහි ප්‍රසිද්ධ කතුවරයෙකි)

සිංහල අක්ෂර ක්‍රි.පූ. 500දී පමන ශ්‍රී ලංකාවට හැඳින්වුනු පැරණි බ්‍රාහ්මීය අක්ෂර වලින් පැවත එයි. සිංහල හෝඩියේ අක්ෂර 60ක් ඇති අතර ඉන් 4ක් මෑත කාලයේදී ඇතුලත් වූවා වෙයි. සිංහල භාෂාවෙහි ස්වර විශාල ප්‍රමානයක් ඇත.

සිංහල භාෂාවට දුරස්ම අනු-භාෂාව කතා කරන්නේ රොඩී කුළයෙහි පුද්ගලයින්ය. වැද්දන් කතා කරන භාෂාව සිංහලට සමානතාවයක් දැක්වූවත්, එහි වෙන භාෂා වල නැති වචන විශාල ප්‍රමානයක් ඇත.

සිංහල ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ ඡාතික භාෂාවක් ලෙස සලකයි.

Contents

[edit] සිංහල භාෂාවේ විකාශනය

[edit] සිංහල යුනිකෝඩ්

[edit] සිංහල හෝඩිය

[edit] විදේශීය බලපෑම්

[edit] අඩවියෙන් බැහැර පිටු

Static Wikipedia 2006 (no images)

aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr -
 
ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext -
fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz -
 
ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky -
la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn -
 
na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt -
qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl -
 
ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh -
yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -

Static Wikipedia 2008 (no images)

aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -