Privacy Policy Cookie Policy Terms and Conditions බුදු දහම - Wikipedia

බුදු දහම

From Wikipedia

Part of a series of articles on

බුදු දහම
ධර්ම චක්‍රය

බුදු දහමේ ඉතිහාසය
Timeline of Buddhism

Basic Concepts
Dependent Origination
තෙරුවන්
The Four Noble Truths
Noble Eightfold Path
Nirvāna

Major Figures
Buddha
Bodhisattva

Buddhism by region
Southeast Asian Buddhism
Chinese Buddhism
Tibetan Buddhism
Western Buddhism

Tripartite Buddhism
Nikaya
Mahāyāna
Vajrayāna

Texts
Vinaya Pitaka
Sutta Pitaka
Abhidhamma Pitaka

Culture of Buddhism

This box: view • talk • edit

බුදු දහම යනු ක්‍රි.පූ. පස් වන (5) සියවසේ පමණ වාසය කල ශාක්‍යමුණි සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් මත පදනම් වූ ධර්මයයි. බුදු දහමේ මූලිකම හරය වන්නේ සියළුදේ(සංස්කාර) නිරීක්ෂකයාට සාපේක්ෂ බවයි. එනම් සියළුම දේ නිරීක්ෂකයා විසින් නිර්මාණය කරන ලද්දකි. මෙම නිර්මාණ වලට අචකාශය හා කාලය යන සංකල්ප මෙන්ම මම යන සංකල්පයද අයත්ය. එය අවිද්‍යාව ලෙස හැදින්වේ. අවිද්‍යාව තුලින් නිර්වානය අවබෝධ කර ගැනීමේ මාර්ගය බුදු දහම තුල පෙන්වා දෙයි.

Contents

[edit] ගෞතම බුදුරජාණන් වහන්සේ

A stone image of the Buddha.
Enlarge
A stone image of the Buddha.
ප්‍රධාන ලිපිය: ගෞතම බුදුරජාණන් වහන්සේ

බුදු වීමට පෙර බුදුරජාණන් වහන්සේ සිදුහත්(සිද්ධාර්ථ) නම් විය. සිදුහත් කුමරු උපත ලැබුවේ කිඹුල්වත්පුර(කපිලවස්තුපුර) ලුම්බිනි නුවර සල් උයනක් අසලදීය. සිදුහත් කුමරුගේ පියා සුද්දෝදන රජතුමා වන අතර මව මහාමායා දේවිය වේ. කුමරු ඉපිද දින කීපයකින් මහාමායා දේවිය මියගියාය. ඉන්පසු මහා ප්‍රජාපතී ගෝතමිය කුමරුට සුළු මව වූවාය. වයස අවුරුදු 16 දී යසෝදරා දේවිය සමඟ විවාහ විය. අවුරුදු 29 දී කුමරුගේ පුතු රාහුල කුමරු ඉපදුන දින විමුක්තිය සෙවීම සඳහා ගිහිගෙය හැර ගියේය. මේ සඳහා සතර පෙර නිමිති මුල් වූ බව පැවසේ.

එතුමා විමුක්තිය සොයා යන ගමනේ ගුරුවරු දෙදෙනෙකු හමුවිය. ප්‍රථම ගුරුවරයා වුයේ ආලාර කාලම තාපසයාය. ඔහු යටතේ භාවනාව ප්‍රගුන කර 7 චන ධ්‍යානය උපදවා ගැනීමට හැකි විය. ඉන්පසු උද්දක රාමපුත්‍ර ගුරුතුමා යටතේ 8 වන ධ්‍යානය උපදවා ගැනීමට හැකිවිය. නමුත් එමඟින් විමුක්තිය ලඟා කර ගත නොහැකි බව තේරුම් ගෙන තනිවම උත්සාහ කිරීමට පිටව ගියේය. පස්වග තවුසන්ගේ උදව් ඇතිව අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් පසුද විමුක්තිය ලඟා කර ගත නොහැකි වූ කල මධ්‍යම ප්‍රති පදාව හෙවත් මැද මාවත අනුගමනය කිරීමට තීරනය කලේය. ඉන් පසු ආනාපාන සති භාවනාව මගින් සිත දියුනු කර වෙසක් පොසෝ දිනෙක බෝ රුකක් මුල සියළු කෙලෙස් නසා බුදු බව ලබා ගත්හ. ඉන්පසු බදු රජාණන් වහන්සේ ලෝ වැසියන් ගේ හිත සුව පිනිස එතුමා අවබෝධ කරගත් ධර්මය දේශනා කරමින් අවුරදු 80 වන තෙක් ගත කළහ.

[edit] ධර්මය

[edit] පටිච්ච සමුප්පාදය(Dependent Origination)

පටිච්ච සමුප්පාදය බුදු දහමේ මූලික හරය වේ. මෙය අවබෝධ කර ගැනීම නිර්වාය ලඟා කරගැනීමයි. මෙය චක්‍රීය වේ. පාලි භාෂාවෙන් මෙය මෙසේ ලිවිය හැක.

  • අවිද්‍යා පච්චයා සංකාරා
  • සංකාර පච්චයා විඥානා
  • විඥාන පච්චය නාමරූපං
  • නාමරූප පච්වචයා සලායතනං
  • සලායතන පච්චයා ඵස්සෝ
  • ඵස්ස පච්චයා වේදනා
  • වේදනා පච්චයා තන්හා
  • තන්හා පච්චයා උපාදානං
  • උපාදාන පච්චයා භචෝ
  • භව පච්චයා ජාති
  • ජාති පච්චයා ජරා මරනං

[edit] චතුරාර්ය සත්‍යය (චත්තාරි අරිය සච්චානි)

1. දුක්ඛ සත්‍යය

2. සමුදය සත්‍යය

3. නිරෝධ සත්‍යය

4. මාර්ග සත්‍යය

[edit] ආර්ය අෂ්ඨාංගික මාර්ගය (අරියො අට්ඨංගිකො මග්ගො)

දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. මෙය බුදු දහමේ සියළුම සංකල්ප මෙන් චක්‍රීය වේ. ඕනෑම තැනකින් ආරම්ඹ කළ හැකි අතර එය චක්‍රීය චශයෙන් පිලි පැදිය යුතු වෙයි. මෙය ප්‍රධාන චශයෙන් ශීල, සමාධි, ප්‍රඥා වශයෙන් කොටස් තුනකට බෙදෙයි.

  • ප්‍රඥා
  • සම්මා දිට්ඨි
  • සම්මා සඞ්කප්ප
  • ශීල
  • සම්මා වාචා
  • සම්මා කම්මන්ත
  • සම්මා ආජීව
  • සමාධි
  • සම්මා වායාම
  • සම්මා සති
  • සම්මා සමාධි

[edit] ත්‍රිවිධ රත්නය

තෙරුවන්

[edit] බුදු දහමේ විකාශනය

[edit] ධර්ම සංගායනා

[edit] මහින්දාගමනය

[edit] ථේරවාද ධර්මය

[edit] මහායාන ධර්මය

[edit] වජ්‍රයාන ධර්මය

[edit] බුදු දහමේ වර්තමාන තත්වය

[edit] බෞද්ධ පොත පත

[edit] ත්‍රි පිටකය

[edit] කලාව සහ බෞද්ධ සංස්කෘතිය

[edit] වැඩිදුරට කියවීම සඳහා

  • Basic Points Unifying the Theravada and the Mahayana
  • Buddhist terms and concepts
  • List of Buddhist topics
  • List of Buddhists

[edit] අඩවි‌යෙන් බැහැර පිටු

Static Wikipedia 2006 (no images)

aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr -
 
ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext -
fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz -
 
ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky -
la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn -
 
na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt -
qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl -
 
ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh -
yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -

Static Wikipedia 2008 (no images)

aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -