Privacy Policy Cookie Policy Terms and Conditions ශ්‍රී ලංකාව - Wikipedia

ශ්‍රී ලංකාව

From Wikipedia

හැඳින්වීම

ශ්‍රී ලංකා ජාතික ධජය
Enlarge
ශ්‍රී ලංකා ජාතික ධජය
Satellite image of Sri lanka
Enlarge
Satellite image of Sri lanka

ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව, ආසියා මහද්වීපයට අයත් කුඩා දූපතකී. එය ඉන්දියාවට පහලින් දකුණු පසට වන්නට පිහිටා ඇත. එහි සම්පූර්ණ ප්‍රමාණය වර්ග කිලෝමීටර 65610 කි. ශ්‍රී ලංකාවේ අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ. "ශ්‍රී ලංකා ප්‍රජාතාන්තත්‍රි‌ක සමාජවාදී ජනරජය" එහි නිලනාමය වෙයි. අවුරුදු 2500 කටත් වඩා වැඩි ප්‍රෞඩ ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ඉතිහාසය, ක්‍රි.පූ. 6 වන සියවසේ විජය කුමරුගේ ආගමනයත් සමග ආරම්භ වූ බැව් කියතත් බලංගොඩ මානවයා සොයා ගැනීමෙන් පසු එහි ඉතිහාසය ගනන් බැලිය නොහැකී දුරකට දිවයයි. ප්‍රථම රාජධනිය ලෙස අනුරාධපුරය සැලකෙන අතර, රාජ්‍ය පරපුරේ අවසානය මහනුවර නගරය විය.

විජය කුමරුගේ පැමිණිමටත් පෙර සිටම ශ්‍රී ලංකාවේ මිනිසුන් ජිවත්ව තිබේ. විජය කුමරුගේ පැමිණීම සිදුවන විට කුවේණි කපු කටිමින් සිටි බව මහාවංශයේ සදහන් වේ. තවද ශ්‍රී ලංකාවේ විසු ප්‍රබල රජ කෙනෙකු වන රාවණ රජු ද විජය කුමරු පැමීණීමට පෙර ශ්‍රී ලංකාවේ රජ කල අයෙකි.

වර්ෂ 1505 දී පරංගි(Portuguese) හූ ලංකාව ට පැමිනීමෙන් පසු ලංකාව අධර්මිශ්ඨ කරනයට ලක්විය‍‍. පසුව ඕලන්ද(Dutch) හා ඉංග්‍රිසි (British) අධිරාජ්‍යවාදීන්ගේද තාඩන පීඩන වලට ලක්විය. මේ ආරයෙන් වූ තාඩන පීඩයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1818 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංගනය කරමින් එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා ඉතා දරුණූ පාලනයක් ගෙනගියහ.

ශ්‍රී ලංකාවේ වානිජ්‍ය අග නගරය වන්නේ කොළඹ නගරයයි. ප්‍රධාන පලාත් 9 කින් සහ දිස්ත්‍රි‌ක්‌ක 25 කින්ද සමන්විත වේ. සිංහල, දමිල,මුස්‌ලිම්, බර්ගර් ආදී ජාතින් ජීවත් වන ලක්‌බිමේ ප්‍රධාන ආගම් ලෙස බෞද්ධ , හින්ඳු, ක්‍රිස්‌තියානි හා ඉස්ලාම් ආගම් අදහන පිරිසකින් හෙබිය. වර්තමානය කෙසේ වුවත් ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන කර්මාන්තය වන්නේ වී ‍ගොවිතැනය.

Contents

[edit] ශ්‍රී ලංකා ජාතික ගීය

ශ්‍රී ලංකා මාතා ෴

අප ශ්‍රී... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා ෴

සුන්දර සිරිබරිනි සුරැඳි අති සෝබමාන ලංකා ෴

ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා ෴

අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා ෴

පිළිගනු මැන අප භක්තී පූජා ෴

නමෝ නමෝ මාතා ෴

අප ශ්‍රී... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා ෴

ඔබ වේ අප විද්‍යා ෴

ඔබ මය අප සත්‍යා ෴

ඔබ වේ අප ශක්ති ෴

අප හද තුළ භක්ති ෴

ඔබ අප ආලෝකේ ෴

අපගේ අනුප්‍රාණේ ෴

ඔබ අප ජීවන වේ ෴

අප මුක්තිය ඔබ වේ ෴

නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා ෴

ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජයභූමී කරා ෴

එක මවකගෙ දරුකැල බැවිනා යමු යමු වී නොපමා෴

ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා ෴

අප ශ්‍රී... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා.....

[edit] පලාත්

[edit] ආර්ථිකය

[edit] භාෂා හා ආගම්

[edit] රජය හා දේශපාලන ආකෘතිය

[edit] නීතිය

නීතිය

[edit] ජනවාර්ගික ගැටලුව හා සිවිල් යුද්ධය

[edit] 2004 සුනාමි විපත

[edit] අධ්‍යාපනය හා සෞඛ්‍යය

[edit] මේවාත් බලන්න

Sri Lankan Map
Enlarge
Sri Lankan Map

[edit] අඩවියෙන් බැහැර පිටු


Static Wikipedia 2006 (no images)

aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr -
 
ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext -
fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz -
 
ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky -
la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn -
 
na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt -
qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl -
 
ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh -
yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -

Static Wikipedia 2008 (no images)

aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -